මහ සෑ වන්දනා

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ලක්දිව බුදු හිමියන්ගේ වැඩමවීමෙන් පූජනීයත්වයට පත්වු සිද්ධස්ථාන මුල්කොට මහා සෑ වන්දනා නමින් පිංකම් මාලාවක් සිදුකරනු ලබයි.

අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ රදුන් අභියස, ථූපාරාම සෑ රදුන් අභියස, කැළණිය පින්බිමේ වෛත්‍ය මුල්කොට, බදුල්ල මුතියන්ගන පිම්බිමේදී ද, කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස මෙන්ම තිස්සමහාරාම වෛත්‍ය රාජයානන් වහන්සේ අභියස දී ද ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් එක් රැස් කොට පිංකම් රැසක් සිදුකරන ලද අතර එහිදී ඒ ඒ වෛත්‍යයන් පිලිබද බොහෝ දෙනෙක් නොදන්න කරුනු එක්රැස්කොට කරනු ලැබු අසිරිමත් මහ සෑ වන්දනා ධර්ම දේශනා හා පිංකම් වල ඡායාරූප ඔබට මෙහි දැක්වේ.

කැළණිය මහ සෑ වන්දනාව

තිස්සමහාරාම මහ සෑ වන්දනාව

මුතියන්ගන මහ සෑ වන්දනාව

කිරිවෙහෙර මහ සෑ වන්දනාව

රුවන්වැලි මහ සෑ වන්දනාව

ථුපාරාම මහ සෑ වන්දනාව