බෞද්ධ ග්‍රන්ත්‍ර

ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් රචිත ග්‍රන්ථ පහතින් දැක්වේ

   

 මෙම ගන‍්‍රථය පුජ්‍ය ගලිගමුවේ ඤාණදපී හමියන් ගැන ලයිවණු චරිතාපදානයක් වුව ද, අනෙකුත් චරිතාපදානයන්ට වඩා අව්‍යාජ වූ සත්‍යය ම හෙළිදරව් වන ආදර්ශවත් ග‍්‍රන්ථයක් බව මෙය කියවීමෙන් ඔබට ම පෙනීයනු ඇත. 

Read More

 

 ”තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කල්හී ද, පිරිනිවන් පා වදාළ කල්හී ද, උන්වහන්සේ හට වැඳුම් පිඳුම් කරන්නන් හට ශ‍්‍රද්ධා ගෞරවයෙන් යුතුව සම සිතින් ගෞරව දක්වයි ද, එහි විපාක ලෙස සමාන ඵලයන්ම ලබන්නේය. පැහැදුනු සිතින් යුතුව වැඳුම් පිඳුම් කිරීම හේතුවෙන් සත්වයෝ මරණින් මතු සුගතියේ උපදින්නේ ය.”

Read More

 

 දහසක් කම්කටොළු මැදින් ගිහි ජීවිතය ගතකරන ඔබ බාහිර ප‍්‍රශ්නවල කොතෙක් පැටලී සිටියද, ඔබේ මෙලොව සැනසීමත්, පරලොව රැුකවරණයත් පිණිස උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි හැසිරීම ම ය. ධර්මයෙහි වටිනාකම වටහාගත බුද්ධිමත් ශා‍්‍රවකයා කෙතරම් ආර්ථික, සමාජයී ප‍්‍රශ්න තිබුණද ඒ සියළු දේ මැදින් ධර්මය දියුණු කිරීම පිණිස අප‍්‍රමාදීව කටයුතු කරයි. ලැබූ දුර්ලභ මිනිස් ජීවිතය අහිමි වී යාමට පෙර මිනිසත් බවින් ඵල නෙළාගන්නේ එසේ අප‍්‍රමාදීව කුසල් දහම් දියුණු කිරීම තුළම ය.

Read More

 

 සැබවින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අන්ධකාරයේ සිටින මිනිසුන් හට තෙල් පහනක් දල්වා රූප පෙනීමට ආලෝකය ලබාදීමක් බඳුය. මං මුලා වූවන් හට මඟ නොමඟ පෙන්වා දීමක් බඳුය. මුනින් නවා තිබූ දෙයක් උඩුකුරු කර පෙන්වීමක් බඳුය. 

Read More

 
 ”උග්ගණ්හාතු භන්තෙ භගවා ආටානාටියා රක්ඛා භික්ඛුනං, භික්ඛුණීනං, උපාසකානං, උපාසිකානං, ගුත්තියා, රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති."

භික්ෂූන් හට ද, භික්ෂුණීන් හට ද, උපාසකයන් හට ද, උපාසිකාවන් හට ද, අමනුෂ්‍යයන්ගෙන් උවදුරු නැතිවීම පණිසි,අමනෂ්‍ය විපත් වලින් ආරක්ෂාව පණිසි, අමනෂ්‍යන්ගෙන් හිංසාවක් නොවනු පිණිස, පහසු විහරණය පණිසි මේ ආටානාටිය දේශනය ඉගෙනගත යුතුය.” යනුවෙන් මහා කාරුණික බුදුරජාණන් වහන්සෙ ආටානාටීය සතූ ‍දේශනාව තුළින් ශා‍්‍රවකයන් හට පෙන්වා දුන්හ.

Read More

 

 2550 වැනි බුද්ධ ජයන්තිය ගෙවී යන මේ යුගය තුළ වෙන කවරදාටත් වඩා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පළිබිඳ කතාබස් කරන” වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණයින් පවා වැඩි වැඩියෙන් භාවනාවට නැඹුරු වන යුගයක්ව ඇත’ මේ හේතුව නිසා යලිත් මේ ලක් දෙරණ තුළ සිල” සමාධි” ප‍්‍රඥා වඩන ධර්මාවබෝධයකින් යුතු සැබෑ බෞද්ධ සමාජයක් බිහිවෙමින් පවති’ 

Read More