• slider1

  • slider2
  • slider3
  • slider4
  • slider5
  • slider6
  • slider7
  • slider8
  • slider9
  • slider10
  • slider11
  • slider13
  • slider13
  • slider13
  • slider13

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.

කුඩා කල පටන්ම ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින්, දහම් පොත්පත් කියවමින් දහම් දැනුම එක් රැස්කල කෑගල්ල ප්‍රදේශයේ උපන් මේ දරුවා තරුණ වයසට පැමිණෙත්ම තමන් කැලණිය විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි කලමණාකරන උපාධිය පවා අතහැර සසුන් ගතවිය.Read More

කළම්ඹු ටෙලිවිෂන් අපට වසර දෙකක් පිරීම නිමිත්තෙන්
සහ 2017 වසර උදාව සැමරීමට සමගාමීව
උතුම් සත්කාර වැඩසටහන සජීවීව අලව්ව ශ‍්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ සිට
ගැබිණි මව්වරුන් හට පෝෂණ මළු බෙදා දීම, ආබාධිත අයට රෝදපුටු ලබාදීම සහ පාසල් ළමුන්හට පොත්පත් ලබාදීමේ පුණ්‍යකර්මය සිදුකෙරුණු අයුරු