• slider1

  • slider2
  • slider3
  • slider4
  • slider5
  • slider6
  • slider7
  • slider8
  • slider9
  • slider10
  • slider11
  • slider13
  • slider13
  • slider13
  • slider13

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.

කුඩා කල පටන්ම ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින්, දහම් පොත්පත් කියවමින් දහම් දැනුම එක් රැස්කල කෑගල්ල ප්‍රදේශයේ උපන් මේ දරුවා තරුණ වයසට පැමිණෙත්ම තමන් කැලණිය විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි කලමණාකරන උපාධිය පවා අතහැර සසුන් ගතවිය.Read More

මේ මහා භද්රකල්පයේ පහල වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී සෑ රදුන් උදෙසා වන මල්පූජාව, කප්රුක් පූජාව, ගුවනේ සිට මල් වරුෂා පූජාව අතුළු විවිධ පුන්ණ්‍ය කටයුතු තුන්කල් රාත‍්‍රිය පුරා පැවැත්වුණා.

ලක්ෂ පහකට අධික පිංවතුන්ගේ සහභාගීත්වයකින් සමන්විත මෙම මහා පුණ්‍යකර්මය පූජනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.